/
/
title icon
ජපානයෙන් ශ්‍රී ලංකාවට සැප බස් 07ක්
ජපානයෙන් ශ්‍රී ලංකාවට සැප බස් 07ක්
News Editor
11 hours ago
Share:
ජපානයෙන් ශ්‍රී ලංකාවට සැප බස් 07ක්

ජපන් රජය සහ ශ්‍රී ලංකාව අතර පවතින අඛණ්ඩ සංවර්ධන සහයෝගීතාව යටතේ මෙරට පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රගමනය වෙනුවෙන් පත්ල පහත් බස් රථ 07ක් පරිත්‍යාග කර තිබෙනවා.

ජපන් රජයේ සහ ජපාන යොකොහමා නගර වැසියන්ගේ ඒකාබද්ධ පරිත්‍යාගක් ලෙස මෙරටට ප්‍රදානය කරන ලද නව බස් රථ 07 ශ්‍රී ලංකා රජය වෙත නිල වශයෙන් භාරදීම ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසොමොටා මහතා අතින් සිදුකෙරුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required