/
/
title icon
විදෙස් නිල සංචිතයේ 4.6%ක වර්ධනයක්
විදෙස් නිල සංචිතයේ 4.6%ක වර්ධනයක්
News Editor
1 hour ago
Share:
විදෙස් නිල සංචිතයේ 4.6%ක වර්ධනයක්

ශ්‍රී ලංකාවේ විදෙස් නිල සංචිත වත්කම් 2026 අගෝස්තු මාසය අවසන් වන විට අමෙරිකානු ඩොලර් මිලියන 6,905ක් දක්වා 4.6% කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) නිවේදනය කරනවා.

මීට පෙර, 2026 ජූලි මාසය අවසන් වන විට මෙම නිල සංචිත අගය ඇමරිකානු ඩොලර් මිලියන 6,600ක් ලෙස සටහන් වී තිබුණා.

මෙලෙස වර්ධනය වූ විදේශ සංචිත වත්කම් සඳහා චීන මහ බැංකුව සමඟ ඇති කරගෙන තිබෙන මුදල් හුවමාරු පහසුකම  යටතේ ලැබුණු ප්‍රතිපාදනද ඇතුළත් වන බව මහ බැංකුව වැඩිදුරටත් අවධාරණය කර සිටිනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required