මෝටර් රථ ලියාපදිංචියේදී මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමට නව වට්ස්ඇප් අංකයක් හඳුන්වාදීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.
ඒ අනුව මහජනතාව මුහුණ දෙන අපහසුතා ලිඛිතව 074 245 3300 යන අංකය ඔස්සේ ඉදිරිපත් කළ හැකියි.