/
/
title icon
සැප්තැම්බර් අග ඉන්ධන මිල සංශෝධනයක්
සැප්තැම්බර් අග ඉන්ධන මිල සංශෝධනයක්
News Editor
8 hours ago
Share:
සැප්තැම්බර් අග ඉන්ධන මිල සංශෝධනයක්

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල යළි ඉහළයාම සැලකිල්ලට ගෙන සැප්තැම්බර් මස අවසානයේ ඉන්ධන මිල සංශෝධනය කිරීමක් වියහැකි බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිකල මහතා පවසනවා.

ගාල්ල ප්‍රෙද්ශයේ පැවති වැඩසටහනකදී අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මේවනවිටත් ඉන්ධන මිල ඉහළ අගයක පවතින බැවින් තවදුරටත් මිල ඉහළයාමක් ජනතාවට දැරිය හැකිද යන්න පිළිබඳව සාකච්ඡාවක් රජය තුළ පවතින බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required