/
/
title icon
කොටුවේ සිට පේරාදෙනියට යළිත් දුම්රිය
කොටුවේ සිට පේරාදෙනියට යළිත් දුම්රිය
News Editor
2 hours ago
Share:
කොටුවේ සිට පේරාදෙනියට යළිත් දුම්රිය

'දිට්වා' සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් දැඩි ලෙස හානියට පත්ව තිබූ උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන සිට පේරාදෙණිය සහ ගම්පොල දක්වා කොටසේ දුම්රිය ධාවනය නැවත ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

රඹුක්කන සහ ගම්පොල අතර දුම්රිය මාර්ගයේ ස්ථාන 103කට හානි සිදුව තිබූ අතර, ඊට විශාල ප්‍රමාණයේ නායයාම් 36ක් සහ පස්කඳු කඩාවැටීම් හා මාර්ගය සේදීයාම් 67ක් ඇතුළත් වුණා.

ඒ අනුව, කොළඹ කොටුව සිට පේරාදෙණිය සහ ගම්පොල දක්වා වන සාමාන්‍ය දුම්රිය ධාවනය 2026 ඔක්තෝබර් 02 වන දින සවස් වරුවේ සිට නියමිත කාලසටහනට අනුව නැවත ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required