/
/
title icon
පළාත් කිහිපයකට හෙට උණුසුම් කාලගුණයක්
පළාත් කිහිපයකට හෙට උණුසුම් කාලගුණයක්
News Editor
7 hours ago
Share:
පළාත් කිහිපයකට හෙට උණුසුම් කාලගුණයක්

උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, උතුරු - මැද, නැගෙනහිර පළාත් සහ යාපනය, කිලි නොච්චි, මුලතිව්, වව්නියා, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා මෙම නිවේදනය වලංගු වනවා.

අද (29)  ප.ව. 04.00ට නිකුත් කරන ලද මෙම නිවේදනය හෙට ප.ව. 04.00 දිනය දක්වා වලංගුයි.

උතුරු - මැද සහ නැගෙනහිර පළාත්වලත් යාපනය, කිලිනොච්චි, මුලතිව්, වව්නියා, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම '.අවධානය යොමු කල යුතු. මට්ටමක පැවතිය හැකි බව නිවේදනයේ සඳහන්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required