/
/
title icon
ජන අරගලේ විරෝධතාවට එක්වූ හයක් අල්ලයි
ජන අරගලේ විරෝධතාවට එක්වූ හයක් අල්ලයි
News Editor
1 hour ago
Share:
ජන අරගලේ විරෝධතාවට එක්වූ හයක් අල්ලයි

ජන අරගල ව්‍යාපාරය විසින් අද (03) පිටකොටුවේ පැවැත්වූ විරෝධතාවට එක්වූ හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, නීති විරෝධි රැස්වීමකට සහභාගිවීමේ චෝදනාව යටතේයී.

ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තියට සහ ජීවන වියදම ඉහළ යාමට එරෙහිව ජන අරගල ව්‍යාපාරය සංවිධාන කළ විරෝධතා පා ගමන බොරැල්ල කැම්බල් පිටිය අසලින් අද පස්වරුවේ ආරම්භ කෙරුණා.

එම පා ගමන බොරැල්ල මංසන්ධියෙන්, මරදාන හරහා පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ ඉදිරිපිටට පැමිණි අතර එහිදී පිරිස විරෝධතාවක් පවත්වන ලැබුවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required