/
/
title icon
කථානායක ජගත්ට එරෙහිව විශ්වාසභංගයක්?
කථානායක ජගත්ට එරෙහිව විශ්වාසභංගයක්?
News Editor
52 minutes ago
Share:
කථානායක ජගත්ට එරෙහිව විශ්වාසභංගයක්?

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා.

ඒ, පිළිබඳ අවසන් තීන්දුව හෙට රැස්වන විපක්ෂයේ කණ්ඩායම් රැස්වීමේදී ගන්නා බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා සඳහන් කළා.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, දැනට මෙම විශ්වාසභංගය කෙටුම්පත් කර අවසන්ව ඇති බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required