/
/
title icon
IOC පෙට්‍රල් මිල ඉහළ දමයි
IOC පෙට්‍රල් මිල ඉහළ දමයි
News Editor
57 minutes ago
Share:
IOC පෙට්‍රල් මිල ඉහළ දමයි

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල අද (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ නංවා තිබෙනවා.

ඒ අනුව, අද මධ්‍යම රාත්‍රියේ සිට IOC ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 495.00 ක් වනු ඇති.

මෙම මිල සංශෝධනය අද මධ්‍යම රාත්‍රියේ සිට  IOC ඉන්ධන පිරවුම්හල් හරහා ක්‍රියාත්මක කෙරෙනවා.

ලංකා IOC ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක පැවති මිල වූයේ 475ක් වූ අතර, ඒ අනුව රුපියල් 20කින් ඔවුන් පෙට්‍රල් මිල ඉහළ දමා තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required