/
/
title icon
වැස්ස නිසා දිවයිනේ සියලුම පාසල් හෙට වැසේ
වැස්ස නිසා දිවයිනේ සියලුම පාසල් හෙට වැසේ
News Editor
5 hours ago
Share:
වැස්ස නිසා දිවයිනේ සියලුම පාසල් හෙට වැසේ

පවතින අයහපත් වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ආරක්ෂිත පියවරක් ලෙස හෙට දින (27) පමණක් දිවයිනේ සියලුම පාසල් වසා තැබීමට තීරණය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ, එහෙත් අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගයේ සෞන්දර්ය විෂයේ ප්‍රායෝගික පරීක්ෂණ පෙර සැලසුම් කර ඇති පරිදිම පැවැත්වෙන බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required