/
/
title icon
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට
News Editor
36 minutes ago
Share:
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 88.08ක් ලෙස සටහන් වී ඇති අතර, එය පෙර දිනයට සාපේක්ෂව 3.03%ක පහළ යාමක්.

එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිලද අමෙරිකානු ඩොලර් 94.77ක් දක්වා පහළ ගොස් ඇති අතර, එහි පහළ යාම 3.61%ක් ලෙස සටහන් වනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required