/
/
title icon
ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත ගැන රේෂ්ඨාධිකරණ මතය කථානායකවරයාට
ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත ගැන රේෂ්ඨාධිකරණ මතය කථානායකවරයාට
News Editor
3 hours ago
Share:
ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත ගැන රේෂ්ඨාධිකරණ මතය කථානායකවරයාට

යෝජිත ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ මතය කථානායකවරයා වෙත දැනුම් දී ඇතිබව කථානායක කාර්යාලය අද නිවේදනය කළා. 

රජය විසින් පසුගියදා ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත ගෙන එනු ලැබූ අතර ඊට පාර්ශ්ව ගණනාවකින් විරෝධය එල්ල වුණා. 

මේ අතර රජය විසින් යෝජිත ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත ජාත්‍යන්තර මානව හිමිකම් නීතියට අනුකූල වන පරිදි සංශෝධනය කළ යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කර තිබෙනවා. 

ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත තුළ යහපත් ප්‍රවණතාවක් පැවතියද විසඳිය යුතු තීරණාත්මක ගැටලු කිහිපයක් පවතින බව එම සංවිධානයේ විශේෂඥයන් එමඟින් පෙන්වා දෙනවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required