/
/
title icon
හෝමාගම පොලිසියේ උප පොලිස් පරීක්ෂකට මිනිමැරීමේ චෝදනා
හෝමාගම පොලිසියේ උප පොලිස් පරීක්ෂකට මිනිමැරීමේ චෝදනා
News Editor
1 day ago
Share:
හෝමාගම පොලිසියේ උප පොලිස් පරීක්ෂකට මිනිමැරීමේ චෝදනා

පොලිස් අත්අඩංගුවේදී තරුණයෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකර සිටින හෝමාගම මූලස්ථාන පොලිසියේ උප පොලිස් පරීක්ෂක රජිත ගුරුසිංහට එරෙහිව මිනීමැරුම් චෝදනාව යටතේ නඩු ගොනුකිරීමට පොලිසිය අද පියවර ගත්තා‍.

මියගිය තරුණයා සමග අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සාක්ෂිකරු අද පළමුවරට අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

එහිදී හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත්කර සිටි සැකකාර උප පොලිස් පරීක්ෂකවරයාව හඳුනාගැනීමට සාක්ෂිකරුට හැකිව තිබෙනවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required