/
/
title icon
ශිරාන් බාසික් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
ශිරාන් බාසික් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
News Editor
5 hours ago
Share:
ශිරාන් බාසික් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ශිරාන් බාසික් නැමැත්තා තවත් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය අද (15) අධිකරණයෙන් අවසර ලබාගෙන තිබෙනවා.

ඉකුත් මාර්තු මාසයේ ඩුබායිහීදී ඔහු අත්අඩංගුවට පත්වූ අතර, එරට පැවති නීතිමය කටයුතු වලින් අනතුරුව මෙරට පිටුහල් කළා.

ඒ අනුව ඔහු ඉකුත් අගෝස්තු 14වනදා කටුනායක ගුවන්තොටුපළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන්තොටුපළ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required