/
/
title icon
නොවැම්බර් 30 වර්ජනයට වෛද්‍යවරුනුත් එක්වෙයි
නොවැම්බර් 30 වර්ජනයට වෛද්‍යවරුනුත් එක්වෙයි
News Editor
11 hours ago
Share:
නොවැම්බර් 30 වර්ජනයට වෛද්‍යවරුනුත් එක්වෙයි

නොවැම්බර් 30 වැනිදා දිවයින පුරා පැවැත්වීමට නියමිත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහාය පළ කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) අද (27) තීරණය කර ඇත.

එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ මහතා මීට පෙර පවසා සිටියේ, මෙම දීපව්‍යාප්ත වැඩවර්ජනයට එක්වන්නේද නැද්ද යන්න පිළිබඳ අවසන් තීරණය මධ්‍යම කාරක සභාව රැස්ව තීරණය කර බවය.

ඒ අනුව එම කාරක සභාව අද රැස්වූ අතර, ඉන් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව සඳහන්ය.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required